top of page

දුෂ්කර අවස්ථාවන්හිදී මිනිසුන්ට සහය වීම

මෙම කෙටි වීඩියෝ-පාදක පාඨමාලාව සැලසුම් කර ඇත්තේ ප්‍රජා සාමාජිකයින්ට සහ සේවා සපයන්නන්ට ඔවුන් අවට සිටින, විපතට  පත් හෝ දුෂ්කරතාවන්ට මුහුණ  දෙන  අයට සහය වීම සඳහා උපකාර කිරීම අරමුණු කරගෙනය.


ඔබගේ  එදිනෙදා ජීවිතයේදී  සහ  රැකියාවේදී  මුණගැසෙන  අවදානම් සහගත තත්ත්වයන්හි සිටින  පුද්ගලයන්ට සහය  වීම සඳහා මූලික මනෝ සමාජීය  කුසලතා යොදාගත හැකි ආකාරය ගැන ඉගෙන ගැනීමට මෙම පාඨමාලාවේ ඇති  ඉගෙනුම් ඒකක ඔබට උපකාරී වනු ඇත.

HOW DO I TAKE THIS COURSE?

Screenshot 2021-07-29 at 09.32.04.png

LINKS TO OTHER SERVICES

Helping people during times of crisis often requires that we link with other service providers. Reaching out to appropriate services is an important step to ensure that the persons you are supporting or yourself have access to necessary supports.

bottom of page